Sanda Tharu Nihadai | සඳ තරු නිහඬයි
F# major 4/4
INTRO |F#m| - | - |Abm| |F#m| - | - | - | |F#m| - |C#m| - | |F#m| - | - | - | |F#m| - | CHORUS F#m C#m සඳ තරු නිහඬයි ගහකොල නිසලයි D F#m මුලු ලොව සැතපෙයි F#m Bm F#m සිතිවිලි විතරක් අවදි වෙලා INTER 1 & 2 |F#m| - | A | - | | D | - |F#m| - | |Bm | A |C#m|F#m| |Bm |F#m|Bm |F#m| VERSE 1 F#m පියා නුවන් යුග නිවා හැඟුම් සිත E B F#m සැතපෙන්නට වෙර දරන පැයේ F#7 B F# E පාලුව තනිකම කුටියට අවුදින් F#m A F#m හදවත අවදි කලා VERSE 2 F#m මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ E B F#m සිහිනයකින් මෙන් ගලා රැයේ F#7 B F# E සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ F#m A F#m හදවත අවදි කලා AD LIB F#m A D F#m හ හා…හ හ හා…හහහා…. හහහා//

Oh..its a great wrk done by u Harsha..I cn remember u whn u were in the faculty..Med..at Ragama..u hd a musical group..isnt it..anyway this is marvelous ..keep it up..im using keyboard ..thnx
Byeer
Manjula
Yes that’s me. Thanks Manjula.comments like this will keep me going
Hi Harsha
You are doing such a wonderful service all music lovers
Thanks for the kind words Sachith
I would like to request the song ME GURU PARE with chords