Sanda seetha gena – සඳ සීත ගේන
Key: A Major | Beat: 6/8
With Lyrics
Ad lib | A | - | INTRO/INTER || A | - | - | - | |E7 | - | A | - || | A | - | E | - | | D | - | E | A | CHORUS D E A E E7 A සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ D E A E E7 A අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ A E කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ E E7 D A යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ// D E A E E7 A *සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ D E A E E7 A අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ* VERSE 1 A E මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී E7 A බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ// A E පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා D A E7 A බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ Repeat * VERSE 2 A E සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී E7 A අහස සේම මල් සිහිනේ පැතිරී යාවී// A E සීත රෑක තරු බොඳවී නුවරු ඇත ඇත තනිවී D A E7 A තරුන දවස නැත නිමවී ඉඳිමු සිනාසී Repeat * Back To Chorus
For Bar Chord Lovers
Ad lib | A | - | INTRO/INTER || A | - | - | - | |E7 | - | A | - || | A | - | E | - | | D | - | E | A | CHORUS |D/E|A/E|E7 | A | |D/E|A/E|E7 | A | || A | - | E | - | | E |E7 | D | A || *|D/E|A/E|E7 | A | |D/E|A/E|E7 | A |* VERSE || A | - | E | - | |E7 | - | A | - || | A | - | E | - | | D | A |E7 | A | |D/E|A/E|E7 | A | |D/E|A/E|E7 | A | Repeat * Back To Chorus
අමල් පෙරේරා/ Amal Perera



Your comments will keep me going