Sanda samayayi – සැඳෑ සමයයි
Key: D minor Beat: 4/4
With Lyrics
AD LIB Dm A7 Gm C Dm සැදෑ සමයයි ජීවීතේ ගෙවන්නේ මා අද දිනේ CHORUS Dm Gm F Dm C Dm සැදෑ සමයයි ජීවීතේ ගෙවන්නේ මා අද දිනේ Dm Gm F Dm C Dm දෙපා වාරුව පමණකී මට මගේ තනියට ලග සිටින්නේ Dm Gm F Dm C Dm සැදෑ සමයයි ජීවීතේ ගෙවන්නේ මා අද දිනේ INTER |Dm | - | F | - | |Dm | C |Dm | F | |Dm | F | G | C | | C |Dm | C |Dm | VERSE 1 Dm C Dm කවට වදන් හොද නෑ ලමුන්නේ Am Dm නැතිබැරිකම හින්දා// Dm F C Dm මා මියෙනාතුරා සැනසීමක් වෙන්න හොදා// Back To Chorus VERSE 2 Dm C Dm කාටත් එලෙසයි බාල ළමුන්නේ Am Dm ලොව දම් කැරකෙනවා// Dm F C Dm හොද පමණි රැකගත්තෝ මතු නිවනට ඉන් යනවා//. Back To Chorus
For Bar Chord Lovers
AD LIB |Dm -/A7 -| |Gm -/C Dm| VERSE ||Dm | - |Gm | F | |Dm | C | - |Dm || |Dm | - |Gm | F | |Dm | C | - |Dm | INTER |Dm | - | F | - | |Dm | C |Dm | F | |Dm | F | G | C | | C |Dm | C |Dm | VERSE ||Dm | C | - |Dm | |Am | - |Dm | - || ||Dm | - | F | - | | C | - |Dm | - || Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going