Sanda Re Sihinaye | සඳ රෑ
Key: C minor | Beat: 2/4
INTRO | Cm | - | - | - | | Bb |Cm | - | - | | Eb | - |Cm | Fm | |Cm/Bb|Cm/Bb|Cm| + | CHORUS Cm Bb Cm Fm Cm සඳ රෑ සිහිනයේ………රැඳෙනා දිගැසියේ Fm C Bb Cm කල්පනා මීවිතේ පිරුණා ආදරේ// INTER | Cm | - | - |Fm | | Cm |Gm | - |Cm | | Fm | - | Eb| - | | Cm | - | - | - | VERSE 1 Cm කඳූලැල් පියන් වසනා වෙලේ Gm Cm අඬනා.. යුග නෙතූ Cm තවරා කසුන් හසකැන් දොවා Gm Cm ලංවී.. හද පිදූ Bb Fm Bb Cm සරසා ආදරෙන් තනිවී මේ රැයේ VERSE 2 Cm දහවල් පැයේ යනෙනා මගේ Gm Cm දකිනා.. සැම නෙතින් Cm රැකවල් හෙලා ගෙනෙනා තුරා Gm Cm සුරතේ..රැඳී අතින් Bb Fm Bb Cm සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ
Gunadasa Kapuge

Your comments will keep me going