Sanda pini diye – සඳ පිණී දියේ
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO | C | - | | C | - | C | - | |Dm/G|G |G/C| C | | C | - | C | - | |Dm/G|G |G/C| C | CHORUS F G C සඳ පිණී දියේ හිම කුමරියේ F G C ජීවිත කැලේ පිපි මල් වැලේ// F G Am මා හා බැඳී ගිනි කාෂ්ටකේ F G Am |Ab|-|G|-| කඳු හෙල් දිගේ සැඩ මාරුතේ G C G C ඔබ හමා යනවා අපි හමා යනවා INTER 1 | G | - | - | - | | C | - | - | - | | G | - |C/Dm|Em/F| |Am |G7 |Fmaj7| - | VERSE 1 C F G C නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ |C|-|G|-|C|-| C Ab+ Dm G C සවිය දෙනවා පරදන්න මායාවෝ Eb6 C මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ Eb6 Ab Gsus4|G| ආදරේ සදා සුසුම් නොවේ Back To Chorus INTER 2 | C | - | | C |Ab+| Dm | - | | F | - | C | - | |Fmaj7| - | C | - | | C |C6 |Cmaj7|C6 | VERSE 2 C F G C මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම් |C|-|G|-|C|-| C Ab+ Dm G C කඳුලු පිසදා ඔබව සනහා ලන්නම් Eb6 C ආදරේ හිනා වෙවී ආදරේ හඬයි Eb6 Ab G sus4|G| ජීවිතේ කා හටත් ඔහොමයි Back To Chorus
For Bar Chord Lovers
INTRO | C | - | | C | - | C | - | |Dm/G|G |G/C| C | | C | - | C | - | |Dm/G|G |G/C| C | CHORUS || F | - | G | - | | C | - | - | - || | F | - | G | - | |Am | - | - | - | | F | - | G | - | |Am | - |Ab | - | | G | - | G | - | | C | - | G | - | | C | - | + | + | INTER 1 | G | - | - | - | | C | - | - | - | | G | - |C/Dm|Em/F| |Am |G7 |Fmaj7| - | VERSE | C | + | + | C | | F | G | C | - | | C | - | G | - | | C | - | C | - | | C |Ab+|Dm | G | | C | - |Eb6| - | |Eb6| - | - | - | | C | - |Eb6| - | |Ab |- |Gsus4|- | | G | + | INTER 2 | C | - | | C |Ab+| Dm | - | | F | - | C | - | |Fmaj7| - | C | - | | C |C6 |Cmaj7|C6 | Back To Chorus
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka



Your comments will keep me going