Sanda Midulata Enawa | සඳ මිදුලට එනවා
Key: C major | Beat: 2/4
INTRO || C |G/F| G |F/C| | F | G | G7| C || CHORUS C G F C සඳ මිදුලට එනවා ඇගෙ වත සිහිවෙනවා Am E7 සඳ වතුරේ නලවා සතපා F C G7 C ඇය රෑ එළියේ සැඟවී යනවා// INTER | C |Dm | - | C | | G | E7|Am | Am/Ab+| | C |Am | VERSE 1 Am E ඈ ඉන්නේ සඳ රේණුවේ F E7 Am මා ඉන්නෙ මගෙ ලෝකයේ// Dm C ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි G C මා මෙහි තබා පාළුවේ Am G C මා මෙහි තබා පාළුවේ VERSE 2 Am E පායන්න යළි මේ ලෙසේ F E7 Am සෑහෙන්න මතු ජීවිතේ Dm C රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි G C ඈ නෙත් සලා ආ ලෙසේ Am G C ඈ නෙත් සලා ආ ලෙසේ
මර්වින් පෙරේරා | Mervin Perera

Dude
Very weldone!!
See you soon
Thanks Dilo
Excellent work. Please keep up the good work
Thanks for the encouragement