Sanda Kan Wasila | සඳකැන් වැසිලා
Key: A minor | Beat: 3/4
With Lyrics
INTRO |Am | G | F | E |Am | - | | C | - | Dm | - | |G/F |F/Em|Em/Dm|Dm/C| |Am | Ab+| C |Am | |Am/E|Am/+| CHORUS Am C F Am සඳකැන් වැසිලා අඳුරේ එතිලා Em G Am ගණඳුරු රෑ……… තනිකම නෑ F Am සොයා එන්න ගණඳුරු තරු නිවලා C E Am|E|Am| මගේ එළිය අද ඔබ පමණී INTER |Am | - | G | - | |Am | C | G | F | | E |Am | C | - | | E | F |Am | F | | C |Am | VERSE 1 Am ජිවිතම සතු එකම සුවේ E Am හී සර පහරක වෙලෙනු පෙනේ// Am C මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු Am C E Am(Am|+|) අසල් වාසියෙකු සොයනු දැනේ VERSE 2 Am මා නැත අන්සතු සිත් බිඳලා E Am දෑතම බැඳගෙන ඉඳිමි බලා Am C මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු Am C E Am(Am|+|) රහස් අහස් තලයට පවරා
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Am |G |F |E |Am |- | | C | - | Dm | - | |G/F |F/Em|Em/Dm|Dm/C| |Am | Ab+| C |Am | |Am/E|Am/+| CHORUS |Am | - | | C | - | F | - | |Am | - |Em | G | |Am | - | F | - | |Am | - | C | - | | E |Am | E |Am | INTER |Am | - | | G | - |Am | C | | G | F | E |Am | | C | - | E | F | |Am | F | C |Am | VERSE ||Am | - | - | - | | E | - | - |Am || |Am | - | C | - | |Am | C | E |Am | |Am | + |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

lyrics premakeerthi de alwis
Thanks a lot. I’ll do the amendments
excellent brother !
Hithata allala wage:)