Sanda Kalum Galana | සඳ කැළුම් ගලන
Key: Eb minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Ebm/Abm|Db/Ebm|Db |Ebm| |Ebm/Abm|Db/Ebm|Db |Ebm| |Ebm| - | - |Abm| |Abm|Db | - |Ebm| |Ebm/Abm|Db/Ebm|Db |Ebm| CHORUS Ebm Db Ebm සඳ කැළුම් ගලන පාර කොනේ Ebm Db Ebm සීත දුරුත්තේ Ebm Db මුලු ලොවට හොරෙන් ඔබයි ඇයයි Ebm |Ebm|Db|Ebm|Db| රෝස කරත්තේ// VERSE 1 Ebm Bbm Ebm පෙමින් බැඳුණු මුකුළු කථාවේ Gb Db කුසුම් පිපුණු සිහින ලතාවේ Ebm සරසවියෙන් මං එන පාරේ Ebm/Gb Db /Ebm Db Ebm සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ |Ebm| - | Back To Chorus VERSE 2 Ebm Bbm Ebm මං නැති දා එළිය වුණාවේ Gb Db ඇයයි නුඹට සතුට ගෙනාවේ Ebm නගේ මටයි කඳුළ හිමි වුණේ Ebm /Gb Db /Ebm Db Ebm නුඹට සැපත මට උරුමයි සිහින විමානේ |Ebm| - | Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Ebm/Abm|Db/Ebm|Db |Ebm| |Ebm/Abm|Db/Ebm|Db |Ebm| |Ebm| - | - |Abm| |Abm|Db | - |Ebm| |Ebm/Abm|Db/Ebm|Db |Ebm| CHORUS |Ebm/Db|Ebm|Ebm/Db|Ebm| |Ebm|Db |Ebm| - | |Ebm|Db |Ebm|Db | |F/Gm|F/C|Dm | - | VERSE |Ebm|Bbm|Ebm| - | |Gb | - |Db | - | |Ebm| - | - | - | |Ebm/Gb|Db |Ebm/Db|Ebm| |Ebm| - | - | - | Back To Chorus
Your comments will keep me going