Sanda Hiru Tharaka | සඳ හිරු තාරකා
Key: A major | Beat: 2/4
With Lyrics
INTRO / INTER | A | - | - | - | | + | + | G | - | | G | D | A | - | | A | D | A | - | | D | - | A | - | | A | - | CHORUS A G සසලව ඇත ඔබෙ සිත බියවී D A මගෙ සිත වෙනතක දෝ සිතා A G සිතන්න සැක බිය හැරදා ලදේ A G සඳ හිරු තාරකා පායනා ලෙසින්// D G A ඔබේ හද තුල පායයි මගෙ ආදරේ VERSE 1 A D G එපා සිතන්න සිත හඬනා සිතුවම් A G Em A එපා පතන්න අප වෙන්වන පැතුමන් D A එපා කියන්න සිත රිදෙනා දේවල් G Em A එපා බලන්න දුක හිතෙනා බැල්මන් VERSE 2 A D G සිතා සිතුවත් හිත රිදෙනා දේවල් A G Em A පතා පැතුවත් අප වෙන්වන පැතුමන් D A හඬා කීවත් සිත රිදෙනා දේවල් G Em A එපා බලන්න දුක හිතෙනා බැල්මන්
For Bar Chord Lovers
INTRO/INTER | A | - | - | - | | + | + | G | - | | G | D | A | - | | A | D | A | - | | D | - | A | - | | A | - | CHORUS | A | - | | G | - | D | - | | A | - | - | - | | A | - | - | G | | + | + | A | - | | G | - | A | - | | G | - | D | - | | G | - | A | - | VERSE | A | - | D | - | | G | - | A | G | | G |Em | A | - | | A | D | - | - | | A | - | A | G | |Em | - | A | - |
Your comments will keep me going