Sanda Diya Uthura – සඳ දිය උතුරා
E minor | Beat: 2/4
With Lyrics
|Em |A7 |F#7|B7 | INTRO/INTER |Em | - | D | G | |Em |B7 | G |Bm | | D |B7 | D |Bm | |Em |A7 |F#7|B7 | CHORUS Em D සඳ දිය උතුරා අපතේ යයි Em D Em ගිලී නාන්නට එන්න ප්රියේ Em Bm තරුකැට ගිලිහී දියේ ගිලෙයි G Eb+ Em ඒ තරු ඇහිදින්නට එන්න දියේ// VERSE 1 Em තුරුවැල් අහගෙන සිටින නිසා // G D7 G කට වහගෙන හිටියොතින් ගුණයි C A7 D Am|D|B7 රා..ත්රියට ඇස් තියෙන නිසා Em Bm D7 B7 දගවැඩ හොද නෑ බලාගෙනයි. Back To Chorus VERSE 2 Em හරිම කෙටියි රෑ තුන්යාමේ // G D7 G හරියට එක යාමයක් වගේ C A7 D Am|D|B7 ඉර දුටුවත් නාඩන්න කියා Em Bm D7 B7 පනිවිඩයක් යැවුවොතින් හොදයි Back To Chorus
For Bar Chord Lovers
|Em |A7 |F#7|B7 | INTRO/INTER |Em | - | D | G | |Em |B7 | G |Bm | | D |B7 | D |Bm | |Em |A7 |F#7|B7 | CHORUS |Em | - | - | - | | D | - |Em | D | |Em | - | - | - | |Em | - |Bm | - | | G |Eb+|Em | - | |Em | - | VERSE |Em | - | - | - | |Em | - |Em | - | |Em | - | G | - | |D7 | G | C |A7 | | D |Am | D |B7 | |Em |Bm |D7 |B7 | Back To Chorus
නිරෝෂා විරාජිනී/Nirosha Virajini

Your comments will keep me going