Sanda Andura Lowa | සැඳෑ අඳුර ලොව
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO |Dm |Am |Bb |Gm | |F |F |Dm |- | CHORUS 1 Dm C Dm Gm සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට F Gm F Dm |Dm|Gm| කවුළු පියන් පත් වැසෙන වෙලාවට // F Am Dm F දහසක් දොම්නස් සිහින පවුරු මැද Dm Gm Dm C තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත් Bb G Dm මගෙ සවනත පාරයි INTER |Dm |Bb |C7 |F | |Bb |F |C |Dm | |C/Bb|Bb/F|F/C |Dm | VERSE 1 Dm Gm F තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද Am Dm C7 C7/Dm සරන විටදි රැය ගෙවෙන තුරාවට // Bb F+ Gm මහද සෙනෙහි ඔරුවේ නැගි ඔබ Dm Gm Dm C එතෙර වන්න නිබදේ නිදි ලොව වෙත Bb G Dm එතෙර වන්න නිබදේ VERSE 2 Dm Gm F නිමල පැතුම් සපුරා ගෙන හද තුල Am Dm C7 C7/Dm සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට // Bb F+ Gm අරුණළු නැගෙනා පැයේ කුසුමක් වෙමි Dm Gm Dm C ජීවන මල් ගොමුවේ ඔබේ ආදර Bb G Dm ජීවන මල් ගොමුවේ
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Dm |Am |Bb |Gm | |F |F |Dm |- | CHORUS |Dm |C |Dm |Gm | |F |Gm |F |Dm | |Dm |Gm | |Dm |C |Dm |Gm | |F |Gm |F |Dm | |F |Am |Dm |F | |Dm |Gm |Dm |C | |Bb |G |Dm |- | INTER |Dm |Bb |C7 |F | |Bb |F |C |Dm | |C/Bb|Bb/F|F/C |Dm | VERSE |Dm |Gm |F |- | |Am |Dm |C7 |C7/Dm| |Dm |- | |Dm |Gm |F |- | |Am |Dm |C7 |C7/Dm| |Bb |F+ |Gm |- | |Dm |Gm |Dm |C | |Bb |G |Dm |- |
සෝමතිලක ජයමහ/Somathilaka Jayamaha

Its great. Thank you very much.
Glad you like it
Great job and thanks for giving back to the audience. Could you please post notes and codes of Gajaga Wannama?
Ok will try
NIce work
??
Very helpful. keep it up