Sanda Ahasa Wage – සැන්දෑ අහස වගේ
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Em | - | - | - || |Am |G/D|D/Em|Em| |Em | - | G | - | | C | - |Em | - | |Am |G/D|D/Em|Em| CHORUS Em D සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා G C කියන්න ඇයි ඔබ නාවේ C D Em මා රිදවන්නද සිතුවේ// VERSE 1 Em හිස ගවසන්න සිතා සමන් පිච්ච පොකුරු කඩා G D අහසට විසිකෙරුවා මං D Em රෑකල අහස බලන ඔබට පෙනෙයි Am G D C D Em හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී Back To Chorus VERSE 2 Em කණ පලදින්න ගෙනා තෝඩු දෙකින් එකක් කඩා G D අහසට විසිකෙරුවා මං D Em රෑ කල අහස බලන ඔබට පෙනේවී Am G D C D Em හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER ||Em | - | - | - || |Am |G/D|D/Em|Em| |Em | - | G | - | | C | - |Em | - | |Am |G/D|D/Em|Em| CHORUS | + |Em | | D | - | G | - | | C | - | D |Em | VERSE |Em | - | - | - | | G | - | D | - | | D | - |Em | - | |Am/G|D/C|D |Em | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going