Sanasum Susuman | සැනසුම් සුසුමන්
D minor
INTRO |Dm | - | - | - | x 3 CHORUS Dm C සැනසුම් සුසුමන් පාවීලා C Dm සඳ කැන් වතුරින් නෑවීලා// Dm Gm F Dm තරුමල් අතරින් රිංගාලා Dm Gm F Dm කොහි යන්නෙද මා තනිකරලා Dm C සැනසුම් සුසුමන් පාවීලා C Dm සඳ කැන් වතුරින් නෑවීලා INTER | Dm| - | F |Gm | | Dm|Gm | F |Dm | | Dm| - | - | - | VERSE 1 Dm C Dm රෑ සඳ පානේ සීතල පවනේ Dm නාමල් අරණේ ලාදළු සෙවනේ Dm Gm Dm ආ...ආ...ආ...ආ...ආ... Dm C Dm මා ළය කර ඔබගේ සුව යහනේ Dm ගෙවූ අතීතය මතකද මිහිරේ Gm F Dm ගෙවූ අතීතය මතකද මිහිරේ VERSE 2 Dm C Dm දෑසට පෙනෙනා එකම රුවක් වෙයි Dm ඒ රුව මා නෙත් අන්ජනයයි Dm Gm Dm ආ...ආ...ආ...ආ...ආ... Dm C Dm ජීවන ගීයේ තනුව වයන්නෙමි Dm ඈ එනතුරු මා තනිවීලා Gm F Dm ඈ එනතුරු මා තනිවීලා
Anil Liayanage says
Hi Harsha,
Thank for up loading all these great works.
Looks like there is a typo , where there is an Am, in the line Tharumal atahrin ringaala, should that be Dm? Please let me know.
Thanks,
Anil Liyanage
Harsha Jayamanne says
Sure I will check today and let you know
Harsha Jayamanne says
Thanks Anil
You are spot on. I have changed it now. Thank you
Harsha