Sanakeliye | සැණකෙළියේ
Key: C major | Beat: 6/8
INTRO / INTER | C | - | - |G | G | - |G7 |C | | C | - | G | -| G | - | C | - | | C | - | + | CHORUS C G F G C සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි C G F G C සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි F C ඔමරි හිනාවයි ඔමරි හිනාවයි C G F G C සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි VERSE 1 C F නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ G C C7 හිරිමල් යොවුන් විලාසේ F C දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ D G|F|G|G7| සමනළ ගමන් ලතාවේ VERSE 2 C F මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ G C C7 කාගෙද කවුදෝ දන්නේ F C ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ D G|F|G|G7| අද රෑ විනෝද වන්නේ
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Your comments will keep me going