Samanalaya Mala Ha | සමනළයා මල හා
G minor
INTRO / INTER |Dsus4 | - | - | - | | Dm | - | - | - | |Dsus4 | - | - | - | | Gm | Bb |Cm6 | - | | Gm | Eb |Gm | Eb | CHORUS Gm Eb Dm F සමනළයා මල හා ළමයා සේ බාල ළමා වයසේ Gm F#+ Eb Gm F Gm පෙර තිදෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුමේ // VERSE 1 Gm මලට වසා පැණි බී රිසි සේමා Gm Eb F සමනළයා පියැඹූ දවසේ // Cm Bb F#dim Bb Eb F Gm ඒ මල ගාවා ඒ පොඩි ළමයා දෑස වසා සිටියා VERSE 2 Gm මලට නොවේ දැණුනේ දුක කාගේ Gm Eb F පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ // Cm Bb F#dim Bb Eb F Gm ඒ මල නොදනී ඒ මල පරවී සමනළයා කොතැනේ
Your comments will keep me going