Samanala Mudune | සමනල මුදුනේ
Key: Ab Major | Beat: 4/4
With Lyrics
INTRO |Ab |Db |Eb |Ab | |Ab | - |Eb | - | |Ab |Eb |Eb7|Ab | |Ab |Eb |Db |Ab | |Ab | - | - | - | CHORUS Ab Db Ab සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ Ab Ab7 Db උදා ඉරක් පායයි Db Eb සැනසිලි සුව දෙන නව මල් සුවදින් Eb7 Ab Eb7 Ab දැහැමි දැයක් පිබිදෙයි දැහැමි දැයක් පිබිදෙයි INTER |Ab | - |Bbm| - | |Eb | - |Ab | - | |Ab | - |Db | - | |Eb7| - |Ab | - | |Ab | - | - | - | VERSE 1 Ab Db Eb Ab කුල මල දන බල නොතකන හෙල දැය Ab Ab7 Db සුදු බුදු රැස් පැතිරෙයි Db Eb සම මෙත් කරුණා බුදු බන පදයක Eb7 Ab Eb7 Ab සිහිලෙන් රට සැනහෙයි සිහිලෙන් රට සැනහෙයි Back To Chorus VERSE 2 Ab Db Eb Ab මිනිසා මිනිසෙකු විලසින් සැලකෙන Ab Ab7 Db නවයුගයක් එළඹී Db Eb තුන් සිංහලයම අත්වැල් බැඳගෙන Eb7 Ab Eb7 Ab නිවහල් සුවය විඳී නිවහල් සුවය විඳී Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Ab |Db |Eb |Ab | |Ab | - |Eb | - | |Ab |Eb |Eb7|Ab | |Ab |Eb |Db |Ab | |Ab | - | - | - | CHORUS |Ab |Db | - |Ab | |Ab |Ab7|Db | - | |Db |Eb | - | - | |Eb7| - |Ab | - | |Ab |Eb7|Ab | - | INTER |Ab | - |Bbm| - | |Eb | - |Ab | - | |Ab | - |Db | - | |Eb7| - |Ab | - | |Ab | - | - | - | VERSE |Ab |Db |Eb |Ab | |Ab |Ab7|Db | - | |Db |Eb | - | - | |Eb7| - |Ab | - | |Ab |Eb7|Ab | - | Back To Chorus[the_ad id=’6203′]
එච්.ආර්.ජෝතිපාල/H.R.Jothipala

Your comments will keep me going