Saman Mal Piyalle | සමන් මල් පියල්ලේ
Key: G major | Beat: 2/4
INTRO |G |Em |- |G |G |Em |G/Em|D/G| |G |Am |G |Em |G |+ | CHORUS G Am D7 G සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ G Bm C G ප්‍රීති වලාවන් එක්වී..සංගීත රාවෙන් මත්වී Am D7 මගේ රංගනීයේ.. G Am D7 G සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ INTER 1 |G |Em |D |G |G/D|G |C/G|F/C| VERSE 1 G Em C G වනේ මල් ගෙනල්ලා ඔබේ ගෙල බදින්නම් G Bm G C G රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් G අ ආ ආ අ ආ අ අ ආ ආ G C G G Em සාගරෙන් සොයාලා නිල් මැණික් ගෙන්ල්ලා B+ Bm G7 Am D7 ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම් INTER 2 |G |Bm |G |G |D |G |G |G | VERSE 2 G Em C G සුදෝ සුදු වළාවෝ සිහින් ඉඟ ඔතන්නම් G Bm G C G ගංඟාවෙ ඉවුරේ ලං වී ඉදින්නම් G අ ආ ආ අ ආ අ අ ආ ආ G C G G Em අමරණීය ප්‍රේමේ සිහසුන් දරලා B+ Bm G7 Am D7 ඔබගේ කවදා හෝ මා දෑතම ලබන්නම්
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

greate work bro.. keep it up
??