Salalihini kowul – සැළලිහිණි කොවුල්
Key: D Major | Beat: 2/4
With Lyrics
INTRO | D | - | G | - | | A |A7 | D | - | CHORUS D A සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ A7 D මුවරැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ VERSE 1 D D A E D නීල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොණරා// D G D කට ඇද කිරළා සහ වලි කුකුළා E E7 D(2nd-|A/G| A |instead D) හොට දිග පිළිහුඬුවා// D D /G A A7 D අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා INTER | D | - | - | - | |A7 | - | D | - | VERSE 2 D D A E D කොළ දිවියා රළු කොටියා කපටි රජා නම් ලද හිවලා D G D විසකුරු පොළඟා මිනි කන කිඹුලා E E7 D(2nd-|A/G| A |instead D) පොතුහැර කබරගොයා// D D / G A A7 D රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | - | G | - | | A |A7 | D | - | CHORUS | D | - | - | - | | D | - | A | - | |A7 | - | - | - | |A7 | - | D | - | VERSE || D | - | - | - | | D | A | E | D || || D | - | G | D | | E |E7 | D | - || | 2nd |D/G| A || INTER | D | - | - | - | |A7 | - | D | - | Back To Chorus
Your comments will keep me going