Sala Deneth Yuga – සලා දෙනෙත් යුග
Key: B minor| Beat: 4/4
With Lyrics
INTRO |Bm | - | - | - | | A | - | - | - | | D | - | - | - | |Bm | - | - | - | | + | + | CHORUS Bm D E සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා A Bm සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා Bm D E කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා A Bm සදාතනයි කියු අපමණ පෙමක් දවා INTER 1 |Bm | - | A | - | | D | - |Bm | - | |Bm | - | A | - | | D | - |Bm | - | | + | + | VERSE 1 Bm D E එදා පෙමින් ඉගි කලේ ඔබයි A Bm සදා දුකින් තනි වුනේ මගේ ලොවයි Bm D E අදත් මගේ සිත ඔබට හැගුම් බරයි A Bm දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි Back To Chorus INTER 2 |C#m | - | A | - | |Esus2|- | - | - | | D | - | - | - | | Bm | - | - | - | | + | + | VERSE 2 Bm D E පුරා සදක් ලෙස පෙනේවි දැයි A Bm බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි Bm D E බිගුන් අරන් ගියේ මගේ මලයි A Bm දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Bm | - | - | - | | A | - | - | - | | D | - | - | - | |Bm | - | - | - | | + | + | CHORUS & VERSE ||Bm | - | D | - | | E | - | - | - | | A | - | - | - | |Bm | - | - | - || INTER 1 |Bm | - | A | - | | D | - |Bm | - | |Bm | - | A | - | | D | - |Bm | - | | + | + | INTER 2 |C#m | - | A | - | |Esus2|- | - | - | | D | - | - | - | | Bm | - | - | - | | + | + | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going