Sal Sapu Na | සල් සපු නා
Key: G minor | Beat: 3/4
INTRO ||Gm |- |F |- | |Eb |- |D |- || |D |+ |+ |+ | |Gm |- |- |- | CHORUS Gm සල් සපු නා නිල් මහනෙල් F Gm කුමුදු සමන් මල් අතරේ F Gm Cm F D Gm කිඩාරම් මලේ.. පවා සුවඳ දිග හැරේ INTER |Gm |- | |Gm |F |Cm |- |Bb |Eb |Gm |- | |Gm |D |Gm |Gm |Gm |D |Gm |- | VERSE 1 Gm Bb F Gm පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා (Gm|F|Eb|D|) Gm F+ Bb F Gm එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා Cm Bb F D7 Gm වැලිතලේ සැඟවිලා යටින් ඇදෙනවා Cm Bb F D7 Gm එය හැඟී නෙත මගේ කඳුළු සලනවා VERSE 2 Gm Bb F Gm වීණාවෙන් දිළිඳු අතින් මිහිරි ස්වර වැයේ (Gm|F|Eb|D|) Gm F+ Bb F Gm සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ Cm Bb F D7 Gm කලු වළාවල පවා රිදී ඉරි තියේ Cm Bb F D7 Gm කිමද මේ නියදහම් අමතක ව ගියේ
Your comments will keep me going