Sakala satama – සකල සතම
Key: A minor | Beat: 2/4
With Lyrics
INTRO |Am | - | - | - | |Am | - | G | - | | G | - | C | G | | G | - |Am | - | | D | - | C | - | |Am | - | G |C/G| CHORUS Am Em G C Am සකල සතම බොදු බැතියෙන් නමදින දුරහැර හැමබේදේ Am G Dm Am සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ G F G Am සිරිපාදේ සිරිපාදේ හා..හා..සිරිපාදේ INTER |Am | - | C |Am | | G | - | - | - | |E7 |Am | C | F | |Dm | - |Am | - | |Dm |-|Am/C|G/Am| VERSE 1 Am G Am C සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි සුවදෙයි අරණෙහි මව් Dm G Am නිවන් මගට යන පහන් ටැඹක් බදු බුදු සිරි පතුල නමෝ Am Dm G Am E E7 Am කරුණාවයි....කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි Dm C F Am 2nd|Am|G|Am|-| කරුණාවයි….කරුණාවයි….කරුණාවයි// Back To Chorus VERSE 2 Am G Am C උපන්න දා සිට කල පව් දුරුවෙයි සිත යහමගට නැමී Dm නෙතෙන් පලක් නැත දැක වැද නොගතොත් G Am මුණි සිරි පතුල සොමී Am Dm G Am E E7 Am කරුණාවයි....කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි Dm C F Am 2nd|Am|G|Am|-| කරුණාවයි….කරුණාවයි….කරුණාවයි// Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | - | - | - | |Am | - | G | - | | G | - | C | G | | G | - |Am | - | | D | - | C | - | |Am | - | G |C/G| CHORUS |Am | - |Em | - | | G | C |Am | - | |Am | G | - |Dm | |Dm | - |Am | - | | G | - | - | - | | F | G |Am | - | INTER |Am | - | C |Am | | G | - | - | - | |E7 |Am | C | F | |Dm | - |Am | - | |Dm |-|Am/C|G/Am| VERSE |Am | - | G |Am | | C | - | - | - | |Dm | - | - | - | | G | - |Am | - | |Am |Dm | G |Am | | E |E7 |Am | - | |Am | - | C | F | |Am | - |Am | - | | C | F |Am | - | |Am | G |Am | - | Back To Chorus
මොහිදීන් බෙග්|Mohideen Beg

Your comments will keep me going