Sagaraya Parada | සාගරය පරදා
Key: Eb major | Beat: 3/4
With Lyrics
INTRO |Eb |Db | - | - | |Eb |Db | - |Eb | |Eb |Db |Eb | - | |Eb |Db | - | - | |Eb |Db | - |Eb | CHORUS Eb Ab Db Eb සාගරය පරදා උතුරා පිදුව පෙර දිනේ Eb Ab Db Eb ආදරය කොහෙදෝ ඔබගේ නපුරු කුමරුනේ Db Eb Db Eb ඔබේ කතා මැකී ගියා INTER |Eb |Db |Eb | - | |Eb | - |Db | - | |Eb |Db |Eb |Db | |Db | - |Eb |Db | |Db |Eb | VERSE 1 Eb Cm Eb Cm Eb Ab Eb සිනමාහලේ දී උයනේ මඟේ දී ප්‍රේම නගරයේ Eb Cm Eb Cm Eb Ab Eb අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදි වී ආව නිහඬ වී Db Eb Db Eb අද මා යෙහෙළී ඔබගේ මිහිරී Back To Chorus VERSE 2 Eb Cm Eb Cm Eb Ab Eb පෙර මාගෙ දෑතේ බැඳි දෑත ඈගේ දෑතෙ පෑහිලා Eb Cm Eb Cm Eb Ab Eb මල හා ජලාසේ විලසේ බැඳේවා වේවි වාසනා Db Eb Db Eb දෙදෙනා සැරදේ ජය වේ ජය වේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Eb |Db | - | - | |Eb |Db | - |Eb | |Eb |Db |Eb | - | |Eb |Db | - | - | |Eb |Db | - |Eb | CHORUS ||Eb | - |Ab | - | |Db | - |Eb | - || ||Db | - |Eb | - || INTER |Eb |Db |Eb | - | |Eb | - |Db | - | |Eb |Db |Eb |Db | |Db | - |Eb |Db | |Db |Eb | VERSE ||Eb |Cm |Eb |Cm | |Eb |Ab |Eb | - || ||Db | - |Eb | - || Back To Chorus
ඉන්ද්‍රානි පෙරේරා/Indrani Perera

Your comments will keep me going