Sadata Muwavi – සඳට මුවා වී
Key: G Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | G | - | D | - | |D7 | - | G | - | | C | - | G | - | |Am |D7 | G | + | CHORUS G C G D සඳට මුවා වී තනිවෙන්න එපා D D7 G හිරැට මුවා වී සැඟවෙන්න එපා G C G D කඳුළුවලින් මා නෙත් තෙමනු එපා D D7 G ලොවට බියෙන් මා හැර යන්න එපා VERSE 1 G G7 C ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී D D7 C කිමද අද මෙසේ ඔබ බොහෝ දුරක වී G Bm G7 C ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී D D7 C කිමද අද මෙසේ ඔබ බොහෝ දුරක වී VERSE 2 G G7 C පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ D D7 C එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ G Bm G7 C පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ D D7 C එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | G | - | D | - | |D7 | - | G | - | | C | - | G | - | |Am |D7 | G | + | CHORUS || G | C | G | D | | D | - |D7 | G || VERSE | G | - |G7 | C | | D | - |D7 | G | | G |Bm |G7 | C | | D | - |D7 | G | Back To Chorus[the_ad id=’6203′]
kelum says
Bar cords lover option eka niyamai… godak duk winda… bar cords nethuwa.. godak watinawa thanks … wish u all the best…..??????????????
Harsha Jayamanne says
Thanks Kalum