- Artist: T.M.Jayarathna
Ruwata Ruwe | රුවට රුවේ
F major
INTRO/INTER | F |Gm | F |Bb | |Bb |F | F |Dm | |Dm | - | - |Gm | | F |Dm |F | - | | F | + |F | + | CHORUS F Bb රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා F සුදු කන්ද දිගේ Eb Bb F පාසැල් යන සුදු කුමාරියේ // VERSE 1 F හිම මිදෙනා නගරේ Am A Bb රුව පෑව ඒ රූබරී Gm C චෙරි මල් පිපී පවනේ Bb F C F ඒ ගමන් ලතා බලා ඉන්නවා | F | + |F | + | VERSE 2 F රතු මුහුදේ වෙරළේ Am A Bb යමු ඈත අපි වෙන් නොවී Gm C සිතකින් නොවේ ළඳුනේ Bb F C F මා මගේ රටේ සදා තනිවුණේ | F | + |F | + | END | F |Gm | F |Bb |Bb |F | F | F |
Your comments will keep me going