Ruwan Wala Vimane | රුවන් වලා විමානේ
Key: G minor | Beat: 3/4
INTRO |Gm |- |Eb |- | |Gm |- |Gm |- | |F |- |Eb |- | |D |Gm | CHORUS Gm Bb Cm F Eb D රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ..// Gm Cm F D7 දෝතින් ඔබේ අරගන්න මා සතපන්න ඒ යහනාවේ..// Gm Bb Cm F Eb D රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ INTER |Gm |- |- |- |F |- |Gm |- | |Ab |- |G |- |Ab |- |Gm |- | |Cm |F |D |Gm | VERSE 1 Gm C F F7 Gm මේ දෑත සීතල ඇයිදෝ මට පවසන්න කොඳුරා ලඳේ Gm C F F7 Gm නෑ තාම උණුසුම කුමරූ යමු තනිවෙන්න මිටියාවතේ Gm Eb F Gm D7 ළංවෙන්න ලඟ ඉන්න කුමරී විලවුන් විජිතේ මගේ වාසනා VERSE 2 Gm C F F7 Gm කඳුයාය අතරේ සුහදේ පෙම් විහඟුන් පරාදීසයේ Gm C F F7 Gm මධු චන්ද්ර ඇරයුම් ගයනා අර ඇසුනාද මනමාලියේ Gm Eb F Gm D7 පවසන්න මට ලංව මුමුණා මා පෙර නෑසූ පෙම් ගායනා
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going