Ruwan maliga natha – රුවන් මාලිගා නැත
Key: D Major| Beat: 4/4
With Lyrics
INTRO | D |D7 | G | - | | A | - |A7 | D | CHORUS D A රුවන් මාලිගා නැත මා හට ඔබ කැන්දන් යන්න A7 D මගේ පුන්චි පැල වෙත එනවද එහෙනම් අත දෙන්න INTER | D | C | - | D | | D | G |A/G| D | VERSE 1 D Bb Gm D ඔබේ පුන්චි කෝමල ඉන වට චීත්තයක් අන්දා D A D පබලු ගොතා සෑදුව මාලය ඔබ ගෙල වට බන්දා D Bb Gm D මගේ පැලට යන අඩි පාරේ බිම සුදු වැලි රන්දා D A D ඔයාව මම කැන්දාගෙන යමි මට ආදරේ හන්දා Back To Chorus VERSE 2 D Bb Gm D දෙනෙත් දුටුව ඒ මුල් දිනයේ අප හදවත් බැඳුනේ D A D එසේ වීම මා පෙර කර ලද පිනකැයි මට සිතුනේ D Bb Gm D අපේ ලොවේ පායන ඉර හඳ තව ඔපවී නැගුනේ D A D ඒ ලොව තුල මා ලද සම්පත ඔබ යයි මට සිතුනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | D |D7 | G | - | | A | - |A7 | D | CHORUS | D | - | - | A | |A7 | - | - | D | INTER | D | C | - | D | | D | G |A/G| D | VERSE | D |Bb |Gm | D | | D | A | - | D | | D |Bb |Gm | D | | D | A | - | D | Back To Chorus
පෝල් ප්රනාන්දු | Paul Fernando

Your comments will keep me going