Ruwal Nawen | රුවල් නැවෙන්
Key: D major | Beat: 6/8
With Lyrics
| D/G | D/A | D | INTRO/INTER | D | - | - |D/Eb| | E | - | - | - | | A | - | G | - | |F#m|A7 | D | - | CHORUS D රුවල් නැවෙන් ගොඩ බැහැලා D Em ගාලු කොටුව මැද ඉඳගෙන හඳපානෙ ගැයුවත් බයිලා G D අර ලිස්බන් වල මෝය නගරෙ පෘතුගීසි පොලිය අරන් A A7 D අහන්නෙ මේ අපෙ කපිරිඤඤා D වයලින් මැන්ඩලින් රැංගො බැන්ජොරබන් අතට අරන් D Em වේදිකාව උඩට ඇවිල්ලා G D එළිසම අක්ෂර යොදාලා රහට තාලෙට බෙදාලා A A7 D කියල බලමු තරඟෙට බයිලා Back To Chorus VERSE 1 D Bm සෙනසුරාගෙ කරට නැගල සිකුරු තරුව තරණ කරල D A බ්රහස්පතිය දෙවෙනි කෙරුව මං A රාවණාව මෙල්ල කරපු හනුමන්තගෙ බණ අසාල A A7 D මූදු හතෙන් එතෙර වුණා මං D Bm සක්වල ගල මුදුනෙ ඉඳල පිදුරුතලාගලට නැගල D A සීගිරි ගල අතට ගත්තනං A ගුරි සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල A A7 D බයිල කියල පරදිනවද මං Back To Chorus VERSE 2 D Bm පොළව යටින් උමං කපල නාග දරණ හඳට විදල D A ඉරයි දෙකයි දෙක හැංගුව නං A සක්රභවන තුලට නැගල තරු ඔක්කොම බිමට දාල A A7 D අහස පුරා කුරුටු ගෑව මං D Bm කැපිලි කෙටිලි අහක දාල දිණුං කණුව මත ඉඳගෙන D A තනි කකුලෙන් පිණුං ගැහුවනං A ගුරි සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල A A7 D බයිල කියල පරදිනවද මං Back To Chorus
For Bar Chord Lovers
| D/G | D/A | D | INTRO/INTER | D | - | - |D/Eb| | E | - | - | - | | A | - | G | - | |F#m|A7 | D | - | CHORUS | D | - | - | - | | D | - |Em | - | | G | - | D | - | | A |A7 | D | - | | D | - |Bm | - | | D | - |Em | - | | G | - | D | - | | A |A7 | D | - | VERSE || D | - |Bm | - | | D | - | A | - | | A | - | - | - | | A |A7 | D | - || Back To Chorus
සමන් ද සිල්වා/Saman De Silva

Your comments will keep me going