Ruwal Iree Giya | රුවල් ඉරී ගිය
Key: G minor | Beat: 3/4
INTRO |Gm |Eb |F |Gm | |Gm |- |- |- | |Gm |Eb |F |Gm | |Gm |- |- |- | CHORUS Gm Cm Gm Gm Bb Cm රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි Gm Cm Gm Cm නොගිලී දළ රළ පෙල අතරේ Gm Dm Gm මාහා යා නොහැකිය ගොඩබිමකට Gm Cm Gm රුවල් ඉරී ගිය නෞකාවේ INTER |Gm |- |- |- | |D |C |Gm |- | |Bb |F |Gm |- | VERSE 1 Bb Gm දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට Bb C C/Gm Gm/Eb ඉරුනු රුවල් රෙදි දවටා තබමින් උණුසුම Eb Gm Gm/Cm මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින F Cdim Gm දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම Gm Cm Gm රුවල් ඉරී ගිය නෞකාවේ VERSE 2 Bb Gm සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට Bb C C/Gm Gm/Eb අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස Eb Gm Gm/Cm දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට F Cdim Gm ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට
නන්දා මාලනී | Nanda Malani

Thanks very much…