Rukada Madu Yaga | රෑකඩ මඩු යාග
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO |Em | - | - | - | |Em | - | - | - | |Bm |Em |Bm |Em | |Em | + |Em | + | CHORUS D Em රෑකඩ මඩු යාග පොලේ D කොල නුඹේ රැවට ලොලේ G D ආල පිරැ මා ගැන දැන් නැද්ද නිනව්වක් D Em D Em ආල පිරැ මා ගැන දැන් නැද්ද නිනව්වක් INTER |Em | - | - | - | |Em | - |Am | - | | D | - |Em | - | |Em | + |Em | + | VERSE 1 E A E ඈත ලන්ද දිය මංකඩ බෝම පිපී තිබුණු මලට E E7 A E ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු E E7 A E7 මලට ලොලේ පිණි කදුලේ D G D නිතර රැදි උන් බඹරින්දු Em D Em ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් VERSE 2 E A E යාය පුරා මල් උතුරා කොල දැරවි කුමරි වෙලා E E7 A E මාල හතක වරම ගන්න දෑත වනන්නා E E7 A E7 නිබද මගේ පිරුණු සෙනෙ D G D නුඹ නොදනි මල්මද ලන්දු Em D Em ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
For Bar Chord Lovers
INTRO |Em | - | - | - | |Em | - | - | - | |Bm |Em |Bm |Em | |Em | + |Em | + | CHORUS | D |Em | D | - | | G | D | - | + | | D |Em | D |Em | INTER |Em | - | - | - | |Em | - |Am | - | | D | - |Em | - | |Em | + |Em | + | VERSE | E | - | A | E | | E |E7 | A | E | | E |E7 | A |E7 | | D | G | D | + | |Em | D | D |Em |
Your comments will keep me going