Ruk Aththana Mala | රුක් අත්තන මල
Key: A minor | Beat: 4/4
INTRO |Am | - | - | - |Dm | - |Am | - | CHORUS Am G |Dm|-|Am|G| රුක් අත්තන මල මුදුනේ Am G Am බඹරු නටන හැන්දෑවේ Am D සැදෑ අදුර පියමන් කර කවුරුද එන්නේ C Bm C Am පුතුනි බලන් යොමා නුවන් G C Am කවුරුද එන්නේ INTER |Am | - | G |Am |Dm |Am|Am | - | |Am |Dm |Am | - | VERSE 1 Am G Am මුතු පිණි දැල් සැලෙන උදේ C Am උදා දිමුතු හිරු එලියේ.. Am C Am Dm G Am පුතු සවනට රහස් කියා පියමන් කරලා G C Am අප වෙනුවෙන් දවස ගෙවා G C Am වෙහෙසී එන්නේ VERSE 2 Am G Am පතොක් වැටිය උඩින් වැදී C Am දිවයුරු මිය යන මොහොතේ Am C Am Dm G Am පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ G C Am පුතුනි බලන් යොමා නුවන් G C Am කවුරුද එන්නේ
නන්දා මාලනී | Nanda Malani

Your comments will keep me going