- Rosi Mage Rosi – රෝසී මගේ රෝසී
- Artist: Anil Bharathi
- Lyrics:Unknown
- Music: Clarence Wijewardhana
- Cut & Paste Transpose
Rosi Mage Rosi | රෝසී මගේ රෝසී
F major
INTRO / INTER | F |Am|Dm | F | F | - | C | - | |Bb | -|Gm | C | C |C7 | F | - | CHORUS F Bb F රෝසී මගේ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි C F G C ඔබ වේ මා රෝසී කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි C C7 F ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම් F Bb F ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම් F C F C මුව කමළ සිඹින්නම් සිප සිප සුවඳ බලන්නම් C C7 F මලේ හරිම හැඩයි බඹරු නටයි රුං රුං රුං VERSE 1 F Bb F රෝසී මගේ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි C F G C ඔබ වේ මා රෝසී කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි C C7 F ඔයාව බුදු මැදුරට කැඳවාගෙන යන්නම් F Bb F ඔයාව බුදු සමිඳුගේ පාමුල රඳවන්නම් F C F C අනෙ කොහොම උනත් මං ඔයාට හිමි තැන දෙන්නම් C C7 F මලේ හරිම හැඩයි බඹරු නටයි රුං රුං රුං VERSE 2 F Bb F රෝසී මගේ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි C F G C ඔබ වේ මා රෝසී කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි C C7 F ඔයා මගේ නිවසට කැඳවාගෙන යන්නම් F Bb F ඔබේ මුව පෙති වල සුවඳින් මත් වෙන්නම් F C F C යහන් ගැබ සරසන්නම් අගේ කර කර ඉන්නම් C C7 F මලේ හරිම හැඩයි බඹරු නටයි රුං රුං රුං
Your comments will keep me going