Rosa Male | රෝස මලේ
Key: E major | Beat: 2/4
With Lyrics
INTRO | E | - | - | - | CHORUS E A B රෝස මලේ නටුවෙ කටු B B7 E වන බඹරෝ ඔහොම හිටු E E7 A B නටුව නොවෙයි මම මල සිඹිමි B B7 E මම ළමයෝ පැණි උරමි // INTER || E |B7 | - | E || | E | VERSE 1 A E කළු දෙබරුන් නැත පැණි බොන්නේ B E වන බඹරුයි එහි රස දන්නේ A E මල නොතලා එහි පැණි උරලා B B7 E මල දමලා උන් යති පැනලා Back To Chorus VERSE 2 A E මලේ පැණි නැති පවතින්නේ B E පැණි හිඳිලා මල පර වෙන්නේ A E කළු දෙබරෝ නැතුවද දන්නේ B B7 E වන බඹරෝ නැත එහි යන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | E | - | - | - | CHORUS | E | - | A | B | | B | - |B7 | E | | E |E7 | A | B | | B | - |B7 | E | INTER || E |B7 | - | E || | E | VERSE | A | - | E | - | | B | - | E | - | | A | - | E | - | | B | + | + | E | Back To Chorus[the_ad id=’6203′]
ඇනස්ලි මාලේවන/Annesley Malawana

Your comments will keep me going