Re Pal Rekala – රෑ පැල් රැකලා
Key: D Major | Beat: 4/4
With Lyrics
Adlib |D |Bm |D7/G|Em |D | INTRO || D | - | - | - || CHORUS D G D රෑ පැල් රැකලා පැල් කවි කියලා D Em නිදි නැති දෙනෙත බරයි A G D වෙහෙස නිවන්නට තුරුලිය නළවා A A7 D එන මඳ පවන සුවයි INTER | D | A | G | D | | A | D |A7 | D | | D |F#m| G | D | | A | - |A7 | D | VERSE 1 D A G A D|D7 බොල් පිණි මත ළා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ G D A7 D මට බහ දුන් දා විලියෙන් ඇඹරුණ මැණිකෙගෙ නෙත් විලසේ D A G A D|D7 මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළඟේ ළෙල දෙනවා G D A7 D කුඹුකෙන් නා ගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා VERSE 2 D A G A D|D7 ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අත මිට අඩුපාඩූ G D A7 D පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන් තෝඩූ D A G A D|D7 ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ G D A7 D මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැණිකෙත් එනවානේ Back To Chorus
For Bar Chord Lovers
Adlib |D |Bm |D7/G|Em |D | INTRO || D | - | - | - || CHORUS | D | - | G | D | | D | - |Em | - | | A | - | G | D | | A |A7 | D | - | INTER | D | A | G | D | | A | D |A7 | D | | D |F#m| G | D | | A | - |A7 | D | VERSE || D | - | A | G | | G | A | D |D7 | | G | - | D | - | |A7 | - | D | - || Back To Chorus
Your comments will keep me going