Rawana Raju | රාවණා රජු
Key: Ab minor | Beat: 6/8
With Lyrics
CHORUS Abm F# Abm F# රාවණා රජු මා රුව දැකලා F# E E/F# Abm ආවට නැ සිත ආලය බැඳිලා Abm F# Abm F# ජීවිතේ හැම දාකම එනවා F# E E /F# Abm රාම කුමරුනේ මේ ඔබෙ සීතා INTER 1 |Abm| - | B | E | |C#m| B |F#7|Abm| |Abm|Ebm| B |F# | |C#m| - |F# |Abm| VERSE 1 Abm රාවණ පුරයේ සිවුරඟ සේනා E F# Abm යුධ ගිනි අවුලන්නයි කඳවුරැ බැඳලා// C#m B මිය යන තුරු මා ඔබ පා සෙවනේ E F# Abm ඔබගෙන් මිදිලා නෑ වෙනතක යන්නේ Back To Chorus INTER 2 |Abm| - | - |C#m| |C#m|F# |F# |Abm| |Abm| + | + | + | VERSE 2 Abm අබරණ පළඳා රජ සැප පල නෑ E F# Abm මේ වන අරණේ හෝ ඔබ ලඟ සැමදා C#m B පතිකුල කුමරී අතහැර නොයමී E F# Abm ඔබගේ නාමෙන් මා පතිදම් රකිමී Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’7373′]CHORUS |Abm|F# |Abm |F# | |F# | E |E/F#|Abm| |Abm|F# |Abm |F# | |F# | E |E/F#|Abm| INTER 1 |Abm| - | B | E | |C#m| B |F#7|Abm| |Abm|Ebm| B |F# | |C#m| - |F# |Abm| VERSE ||Abm| - | - | - | | E |F# | - |Abm|| |C#m| - | B | - | | E | - |F# |Abm| INTER 2 |Abm| - | - |C#m| |C#m|F# |F# |Abm| |Abm| + | + | + | Back To Chorus[the_ad id=’7373′]
සුජාතා අත්තනායක/Sujatha Athathanayaka

Your comments will keep me going