Rathu Guru Pare – රතු ගුරු පාරේ
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | C | - | - | G | | F | G |G7 | C | | C |Em |Am |D7 | |D7 | G | C | - | CHORUS C G F G C G රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ F Em G G F /G C අතින'ත පටළා යමු අපි දෙදෙනා පුංචි දුවේ මාගේ C G F G දෙනෝ දහක් ලොව සිටියත් කම් නැත C G මට මව් හෙවන වගේ F Em G බිහි වූ දා සිට අප ළං වී ඇත G F / G C හෙවනැළි දෙකක් වගේ VERSE 1 C C7 F රන් දෝලාවක කුමරෙකු අත ගෙන Bb C / F C ඈත දුරක ඔබ යන දිනයේ C G F G G F C හිතා ගන්න බෑ කුමක් දැනේවිද හිතට මගේ එදිනේ C C7 F ගිය ද කොහේ මම ළඟ ය ඔබේ නිති Bb C / F C බෙදී බිඳී නොම යේ C G F G යහළුවාට යෙහෙළියට මගේ ළග G F / G C ඔබ පමණයි ඉන්නේ Back To Chorus VERSE 2 C C7 F මහළු වියේ මා තනි වන දවසේ Bb C / F C වාරු නොමැති පා ඔසවන්නේ C G F G තනි නොතනිය මැද දුවේ නුඹයි මට එදාට මව් වන්නේ C C7 F මා ගත සුවඳයි ඔබ ගත සුවඳයි Bb C / F C කිසි වෙනසක් නැත්තේ C G F G මමයි ඔබේ දුව ඔබයි මගේ මව G F / G C භවෙන් භවේ නිබඳේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | C | - | - | G | | F | G |G7 | C | | C |Em |Am |D7 | |D7 | G | C | - | CHORUS || C | G | F | G | | C | - | G | - | | F | - |Em | G | | G |F/G| C | - || VERSE || C | - |C7 | F | |Bb |C/F| C | - | | C | G | F | G | | G | F | C | - || 2nd—>|F/G| C | - || Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going