Raththaran Pem – රත්තරන් පෙම් පුරාණේ
Key: F minor | Beat: 4/4
With Lyrics
INTRO ||Eb | - |Fm | - || |Bb | - |Fm | - | |Bb |Eb |Fm | - | CHORUS Eb Fm Eb රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා Eb Fm යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ Eb Fm Eb මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම් Eb Fm දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ INTER ||Bb | - |Fm | - | |Bb |Eb |Fm | - || VERSE 1 Bb Fm ලොවක හිරු එළිය සඳ පහන දැක ගන්න හෝ Bb Eb Fm උරුම පින් මහිම නැති මා වාගේ අන්ධයෝ |Eb | - |Fm | - | Bb Fm කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ Bb Eb Fm ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ CHORUS Eb Fm Eb ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී Eb Fm උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී Eb Fm Eb රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා Eb Fm යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ Back To Chorus VERSE 2 Bb Fm තේජ අසමාන බලධාරි දෙවියන් පවා Bb Eb Fm දෑස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා |Eb | - |Fm | - | Bb Fm දෑස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ Bb Eb Fm ළඳුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO ||Eb | - |Fm | - || |Bb | - |Fm | - | |Bb |Eb |Fm | - | CHORUS ||Eb |Fm |Eb | - | |Eb | - |Fm | - || |Eb |Fm |Eb | - | |Eb | - |Fm | - | INTER ||Bb | - |Fm | - | |Bb |Eb |Fm | - || VERSE |Bb | - | - |Fm | |Bb |Eb | - |Fm | |Eb | - |Fm | - | |Bb | - | - |Fm | |Bb |Eb | - |Fm | Back To Chorus
එච්.ආර්.ජෝතිපාල|H.R.Jothipala

Hi Thank you Harsha for doing this.. I simply love this song and lyrics epecailly…
Some words and chords at the edge not visible. Please correct it .
Thanks 👍
should be ok now Vipula
Thanx mister …
GOOD JOB…..Thanks
Thank you
Em walin denna barida??
Brother u are forwarding very great full service to entire music field specially for beginners Thanque very much Sir..
I need any other chords to play this song can i have it pls
Please can you contact me? I want to buy few books [email protected]