
- Artist: T.M.Jayarathna
- Lyrics: Kularathna Ariyawansa
- Music: Rohana Weerasingha
- Cut & Paste Transpose
Raththaran Neth | රත්තරන් නෙත්
E minor
INTRO |Em| D | G | Em| |Bm| - | - | Em| |Em| B |Em/D| Em| |Em|Em | Em | Em| CHORUS Em G D රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් G D Em D Em ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් // INTER |Em | D | C | Em| | G | D | G | Em| |Em | D | Em| Em| |Em | D |Em/D|Em| VERSE 1 Em C Em තාරකා සිනා දැලේ රන්කැලුම් දිගේ Em C Em ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ G D Em D Em පාලුවේ වෙලී හඬාවැටෙද්දි ජීවිතේ Em D Bm D මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ |Em |Em| Em| Em| VERSE 2 Em C Em මාරුතේ හමා වනේ මල් උයන් දිගේ Em C Em පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ G D Em D Em වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ Em D Bm D ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ |Em |Em| Em| Em|
T.M.Jayarathna

Your comments will keep me going