Rathriya Wee| රාත්රිය වී
Key: B minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Bsus|- |B7 | - | |F#m| - | A | - | | G |Em |F# |Bm | | A | D |Bm | + | CHORUS Bm G A Bm රාත්රිය වී නිහඬව නිසලව ඉන්නම් B බියද දැනේ දුකද දැනේ D A D|Bm| රුදුරු උනේ ඇයි හිමි සඳුනේ G A Bm රාත්රිය වී නිහඬව නිසලව ඉන්නම් VERSE 1 Bm පතා පැමිණි සුර පුරවර A A7 Bm වෙලා ගැණුනි ඝණ කළුවර// A G D දෑස පුරා දුටු සිනා කවට කෙළි Bm Em D කඳුළු කතාවක කෙළවර B G අසන් හිමියණේ D Em D A7 Bm|-|A|D| කාට කියන්නද මේ දුක………… ඔබ හැර Back To Chorus VERSE 2 Bm කළා සොලොස පිරි පුර හඳ A A7 Bm අතැර ගොසිනි සිය පිය බඳ// A G D එදා දෙඩූ මුදු වදන් අසන්නට Bm Em D බලා හිඳී සිත පිළිසිඳ B G අසන් හිමියණේ D Em D A7 Bm|-|A|D| කාට කියන්නද මේ දුක ඔබ හැර Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Bsus|- |B7 | - | |F#m| - | A | - | | G |Em |F# |Bm | | A | D |Bm | + | CHORUS | G | - | A | - | |Bm | - | B | - | | B | - | D | - | | A | D |Bm | + | VERSE ||Bm | - | - | - | | A | - |A7 |Bm || | A | - | G | D | |Bm |Em | D | - | | B | - | G | - | | D |Em | D |A7 | |Bm | - | A | D | Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani

Your comments will keep me going