- Artist: Priya Sooriyasena
Ratakin Eha | රටකින් එහා
Key: A Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | A |F#m| D |Bm | | D | G | E | A | CHORUS A E රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ E E7 A සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා A A7 D අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා Bm A E7 A ගෙන යමි ඔබේ ආදරේ ආදරේ VERSE 1 A C#m Bm A නා දළු දෙතොල් හසරැලි මත වෙලී A C#m Bm A ආගිය ගමන් සිහිව එයි යළි යළී D A අසමාන වූ ඒ අප ආදරේ D E|D|A කිසිදා බිඳෙන් නෑ සැකයක් නැතේ Back To Chorus VERSE 2 A C#m Bm A අතිනත වෙලා පටලලා රන් හුයෙන් A C#m Bm A ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම් D A හෙට ඒ දිනේදී සයුරෙන් එහා D E|D|A පිළිගන්නවාදෝ පැමිණී වහා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | A |F#m| D |Bm | | D | G | E | A | CHORUS | A | - | - | E | | E | - |E7 | A | | A | - |A7 | D | |Bm | A |E7 | A | VERSE | A |C#m|Bm | A | | A |C#m|Bm | A | | A | D | - | A | | A | D | - |E/D| Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going