Rasa Pirunu Katha | රස පිරුනු කතා
Key: E major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | E | - | - | - | | E | - | - | - | | E |E7 | A | - | | B | - | E | - | | E | - | - | - | CHORUS E E7 A රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම් B B7 E ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම් A B එනු ඉක්මන් වී..මා වෙත ලංවී B/A/B E ඔබටයි මා.... ආදරේ. VERSE 1 E B E මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි// A B පවසමි මිහිරි කතා ඔබෙ ආදරය පතා B/A/B E ඔබටයි මා.... ආදරේ. VERSE 2 E B E සිතේ යමක් මට නොදැනී රැඳී තිබේ මම දනිමී// A B ඒ ඔබ ගැනයි ප්‍රියේ උතුරයි සතුට ලයේ B/A/B E ඔබටයි මා.... ආදරේ. Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | E | - | - | - | | E | - | - | - | | E |E7 | A | - | | B | - | E | - | | E | - | - | - | CHORUS | E | - |E7 | A | | B | - |B7 | E | | A | - | B | - | |B/A/B/+| E | - | VERSE || E | - | B | - | | B | - | E | - || | A | - | B | - | |B/A/B/+| E | - | Back To Chorus
ශ්‍යාමි ෆොන්සේකා/Shyami Fonseka

Your comments will keep me going