Rasa Ahara Kawala | රස ආහර කවලා
Key: Eb major | Beat: 6/8
With Lyrics
INTRO ||Eb | - | - |Bb | |Bb | - |Bb7|Eb || CHORUS Eb රස ආහර කවලා රන් කූඩුවෙ තබලා Bb ඇති කරන්න ගත්න මාල ගිරවී Ab Eb Bb Eb අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා Bb7 Eb සිතුවද ඇ දාල යයි කියාලා INTER ||Eb | - |Ab | - | |Bb |Bb7|Eb | - || VERSE 1 Ab Eb මම බත් කැවද ගිරවි කියල ඇහුවම Bb7 Eb|Eb7 ඔව් මම බත් කෑව කියනවා Ab Eb මම ගිරවි ගිහින් කැලේ අත අරින්නද Bb7 Eb අනේ අනේ එපා කියනවා Ab Eb අපි ඇති කෙරුවත් රං කූඩුවෙ දමලා Bb7 Eb|Eb7 කුස පිරෙන්න රජ ආහර කවලා Ab Eb ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා Bb7 Eb ඔබ යනවලු මටත් එහෙම කරලා Ab Eb වත්තෙ මල් පිපෙන්නෙ නෑ ගෙදර සිරියාවක් නෑ Bb7 Eb|Eb7 ඔබ නැති නම් මේ දේවල් නෑ Ab Eb ගිරවුන් හොඳ නෑ මේ ගිරවි එහෙම නෑ Bb7 Eb අත හැරියත් දාල යන්නෙ නෑ Back To Chorus VERSE 2 Ab Eb ඔබේ රෑන සමග පියඹාගෙන යන්න Bb7 Eb කුඹුරට ගොස් අහුලාගෙන කන්න Ab Eb කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න Bb7 Eb ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න Ab Eb ලස්සන මල් වතුවල ගැවසෙන්න Bb7 Eb වලාකුළු ඉරාගෙන ඉගිලෙන්න Ab Eb නෙලා ගෙන ඇවිත් පළතුරු කන්න Bb7 Eb ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න Ab Eb ඒ විදිහට ඉන්න ආසදැයි බලන්න Bb7 Eb|Eb7 මේ කූඩුවෙ දොර ඇරල තියන්න Ab Eb මාව දාලා යන්න බැහැ නේද කියන්න Bb7 Eb මට ආසයි එය දැන ගන්න Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Eb | - | - |Bb | |Bb | - |Bb7|Eb || CHORUS | + |Eb | - | - | |Eb | - |Bb | - | |Ab |Eb |Bb |Eb | |Bb7| - |Eb | - | INTER ||Eb | - |Ab | - | |Bb |Bb7|Eb | - || VERSE ||Ab | - |Eb | - | |Bb7| - |Eb |Eb7| |Ab | - |Eb | - | |Bb7| - |Eb | - || |Ab | - |Eb | - || |Bb7| - |Eb |Eb7| |Ab | - |Eb | - || |Bb7| - |Eb | - | Back To Chorus[the_ad id=’6203′]
එම්.එස්.ප්රනාන්දු/M.S.Fernando

Your comments will keep me going