Ranwan Ran kendi – රන්වන් රන්කෙඳි
Key: C Major | Beat: 2/4
With Lyrics
Adlib C F C C G Dm G7|-|C ආ..අඅඅආ ආ.ආ..අඅඅආ ආ..ආ ආ ආ...ආඅඅආ.. CHORUS C G C රන්වන් රන්කෙඳි පීරාලා චන්දන කල්කෙන් නෑවිලා// C G C කිංකිණි නූපුර නාද දී මල් මල් මුහුණක් සේ ඇදී C F C F G C උකුළ සලාලා බඳ නළවාලා රඟන්න සියුමැලියේ Repeat INTER | C | - | - | - | | C | - | G | - | | G | - | - | - | | G |G7 | C | - | VERSE 1 C G C හද වීණාව ගී නාද දෙයි නයනානන්ද රූපේ අගෙයි// C ප්රිය නාරී ලතා කිම නැත්තේ කතා C G C රණ හංසී වගේ විල් දියේ G7 C රමණීයයි ඔබේ නෙත් ප්රියේ VERSE 2 C G නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි G C මුතු සේ දන්ත කල්යාණ වෙයි// C සුර ලෝකෙන් ගෙනා සළු සුළඟේ වනා C G C රණ මයුරී ලෙසේ මල් ලොවේ G7 C රඟපානු සිනා පා මුවේ Back To Chorus
For Bar Chord Lovers
Adlib CHORUS || C | G | - | C || | C | G | - | C | |C/F|C/F| G | C | | C | G | - | C | INTER | C | - | - | - | | C | - | G | - | | G | - | - | - | | G |G7 | C | - | VERSE || C | - | G | - | | G | - | C | - || | C | - | - | - | | C | G | C | - | |G7 | - | C | - | Back To Chorus
සී.ටී.ප්රනාන්දු/C.T.Fernando

Your comments will keep me going