Ranwan Dul Karalin – රන්වන් දුල් කරලින්
Key: F Major | Beat: 4/4
With Lyrics
Adlib F Am F C දිනිඳා උදය ගිරි මුදුනෙන් නැඟ එනවා C Gm F C F සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා | F | - | C |Bb/F| | F | - | CHORUS F C රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා Gm Bb F C/F තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා F C/F ඕ කෙත් වතු පිරිලා සාරා// INTER | F | - | C | Bb | |F/Bb|C/Bb|F/Bb|C/Bb| | F | - | VERSE 1 F / Eb Bb / F F ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා // F C F /Eb Eb/F මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදිලා F /Eb Eb/F යාමූ පෙළ සෑදිලා // F C F /Eb Eb/F මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදිලා Eb Bb C බට ලී සංගීතේ මත්වූ ගවයෝ රැළේ යා Gm Bb F C / F ගොපලුන් හා මිහිරේ වෙළිලා යාවී රංචූ හෝයියා F C / F හෝ.. යාවී රංචූ හෝයියා // Back To Chorus VERSE 2 F / Eb Bb / F F මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා // F C F /Eb Eb/F තල වේලා බොල් පොතු හැරලා කමතේ පිරි ධාන්‍යා F /Eb Eb/F කමතේ පිරි ධාන්‍යා// F C F /Eb Eb/F තල වේලා බොල් පොතු හැරලා කමතේ පිරි ධාන්‍යා Eb Bb C සැම දෙවියෝ පිහිටාධාරේ කරුණා ලැබීලා Gm Bb F C / F ගම සාරයි හාමත දුරුවෙයි ගොවිසිත ප්‍රීතියි හෝයියා F C / F හෝ..ගොවි සිත ප්‍රීතියි හෝයියා // Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]Adlib |F|Am|F|-|-|C|-| |C|Gm|F|-|C|F|-| | F | - | C |Bb/F| | F | - | CHORUS | F | - | - | C | |Gm |Bb | F |C/F| | F |C/F| F |C/F| | F | - | - | C | |Gm |Bb | F |C/F| | F |C/F| F |C/F| INTER | F | - | C | Bb | |F/Bb|C/Bb|F/Bb|C/Bb| | F | - | VERSE |F/Eb|Bb/F| F | - | |F/Eb|Bb/F| F | - | | F | C |F/Eb|Eb/F| |F/Eb|Eb/F|F/Eb|Eb/F| | F | C |F/Eb|Eb/F| |Eb |Bb | - | C | |Gm |Bb | F | C/F| | F |C/F| F | C/F| Back To Chorus[the_ad id=’6203′]
ලතා වල්පොලා/Latha Walpola

Your comments will keep me going