Ranin Mala – රනින් මාල
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO | + | + | |Em | - |Am |Em | | D | - | C |B7 | |B7 | C | G |Em | CHORUS Em C D Em රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ Em C D Em රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ Am D කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ Em C D Em කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ INTER |Em | D | C |Em | |Em | - | D | - | || C | - | D |Em || VERSE 1 G ඔරු කඳ ලත වෙනවා මැදැළ හිනැහෙනවා D Am D7 Em (Am|Em) අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා // Em D රළු කරදිය වැල් වෙලා D G එළොවක සිහිනේ බලා D C B7 ඝණ අඳුරේ අප සැමදා වෙලීලා VERSE 2 Fm Bb නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ // Em D රළු කරදිය වැල් වෙලා D G එළොවක සිහිනේ බලා D C B7 ඝණ අඳුරේ අප සැමදා වෙලීලා
For Bar Chord Lovers
INTRO | + | + | |Em | - |Am |Em | | D | - | C |B7 | |B7 | C | G |Em | CHORUS ||Em | C | D |Em || |Am | - | D | - | |Em | C | D |Em | INTER |Em | D | C |Em | |Em | - | D | - | || C | - | D |Em || VERSE | G | - | - | - | | D |Am |D7 |Em | |Am |Em | G | - | | G | - | D |Am | |D7 |Em |Em | D | | D | G | - | D | | C |B7 | + |[the_ad id=’7373’]
Harsha Jayamanne says
Isuru Your request