Rani Enko Nagee | රාණි එන්කෝ නැගී
Key: D Major | Beat: 4/4
With Lyrics
CHORUS D G රාණි එන්කෝ නැගී ම පෙම් D D / G D රාජයා වුණීය මා ලෝවේ උතුම් D7 G A A7 *ප්‍රේමයේ නුරා රසේ බිබී තුඩින් D රාණි හා විඳින්නදෝ සැපේ උතුම්* INTER 1 | D | A | D | A | | D | A | VERSE 1 D D A D හෝ……… සීතා වේ ඔයා උතුම් වු ප්‍රේමයේ D D A D හෝ……… රාම රාජයා ඔබයි මගේ ප්‍රියේ CHORUS 2 D G රාවණා පරාද වී ගියා ඔබෙන් D D / G D රාණි එන්කෝ නැගී ම පෙම් Repeat * INTER 2 | G | - | D | - | | A |A7 | D | - | | A | - | D | - | | D | - | D | - | VERSE 2 D D A D හෝ……… ප්‍රේමයේ සුළං වැදීල මාලතී D D A D හෝ……… පුෂ්පයන් වැටී ශ්‍රියාව හා වුනී CHORUS 2 D G ප්‍රීති ගී ගයාවි සැම පක්ෂියා D D / G D රාණි එන්කෝ නැගී ම පෙම් Repeat * END A7 D හ්ම්………හ්ම්………..ම්……..// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]CHORUS | D | - | G | - | | D |D/G| D | - | |D7 | G | A |A7 | | D | - | D | - | INTER 1 | D | A | D | A | | D | A | VERSE | D | - | | D | A | D | - | | D | - | D | A | | D | - | INTER 2 | G | - | D | - | | A |A7 | D | - | | A | - | D | - | | D | - | D | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going