Ran Samanalayin | රන් සමනලයින්
Key: E major | Beat: 4/4 (Bossanova)
INTRO |E |Esus4|E |Esus4| CHORUS E A රන් සමනලයින් ඉගිලෙනු දෑක මට E B ඈගෙ නෙත් පියලිය සිහිවෙනවා E E7 A රන් සුරපුරකට මාකෑදවන්නට B A E රම්‍යා ගෑන සිතිවිලි එනවා INTER 1 |D/A|D/A| E | - | | E | A | A | D | B | A | |E/A/E/A| E | - | VERSE 1 B A E පොත් මිටියක් ගෙන ළමෑද තබා B A E කෙට් පියවර මෑන තනිව මගේ A E පාසල වෙත යන ගමන ඈගේ B A E මතකින් නොමෑකි තවම තිබේ INTER 1 | E | A | A | D | B | A | |E/A/E/A| E | - | VERSE 2 B A E සිතිවිලි පොදිබෑද මහද රෑදී B A E සෙනෙහස් ගගුලේ සිටිය රෑදි A E කවදද මගෙ සෙවනට එන්නේ B A E රම්‍යා මට ඔබ සිහිවෙන්නේ
Your comments will keep me going