Ran Samanalayek | රන් සමනලයෙක්
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Dm | - | - | - | |A7 | - | - | - | |Bb | - | F | - | |Bb | - | - | - | |Dm | - |A7 | - | | C | - |Dm | - | CHORUS Dm රන් සමනලයෙක් ඇයගේ මුහුණේ Dm A7 පැනි බොන්නට ඇවිදින් Gm C කොහොමද සමනලයාට ඉතිං අපි A7 Dm ඇත්ත කියාදෙන්නේ Dm Gm C F ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් Dm A7 ඈ ළඟටම ඇවිදින් A7 Gm කවුරුද ඇය කෙවිලියක් නොවන වග A7 Gm උන්ට කියා දෙන්නේ VERSE 1 F මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් Dm Gm ඇයගේ වරළ සිඹී C ඒ මොණරා හට තතු පහදන්නේ C Dm මොන විදිහට අපී A7 නා ගස නාදළු නරඹයි ඇයගේ C F තොල්පෙති වෙතට එබී A7 Gm අනේ අහිංසක නාගස ඇය හට A7 Gm රැවටී තිබෙන හැටී Back To Chorus VERSE 2 F විලෙන් පලා ගිය හංස යුවල කෝ Dm Gm විල ඇයගෙන් විමසයි C දෑතින් සිය ළැම මඬල වසාගෙන C Dm විලියෙන් ඇය ඇඹරෙයි A7 කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ C F මහනෙල ඇගෙන් අසයි A7 Gm මානෙල් මල් පෙති ගත්තේ නැති බව A7 Gm කියමින් ඈ දිවුරයි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Dm | - | - | - | |A7 | - | - | - | |Bb | - | F | - | |Bb | - | - | - | |Dm | - |A7 | - | | C | - |Dm | - | CHORUS |Dm | - | - | - | |Dm | - |A7 | - | |Gm | - | C | - | |A7 | - |Dm | - | |Dm |Gm | C | F | |Dm | - |A7 | - | |A7 | - |Gm | - | |A7 | - |Gm | - | VERSE | F | - | - | - | |Dm | - |Gm | - | | C | - | C | - | | C | - |Dm | - | |A7 | - | - | - | | C | - | F | - | |A7 | - |Gm | - | |A7 | - |Gm | - | Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani

Your comments will keep me going