Ran Meewitha Purawa | රන් මීවිත පුරවා
Key: E minor | Beat: 6/8
INTRO | Em | - | C | G | | G | - | C | - | | D | - | D7| G | |Cmaj7|Em|Cmaj7|Em| CHORUS Em B Am D7 රන් මීවිත පුරවා සුරතේ හොවා D Em සිරිකත සවුදිය පිරුමට ආ නියා C මධූ තෙපුල් සර හඬවා D හදේ තැවුල් පිසදැමුවේ Em | Cmaj7 |Em නුඹයි ළදේ // INTER |Em |Am | D | Em | |Em | - | - | - | |C | D |G/Am|D/Em| VERSE 1 Em B තිසරුන් පිරී වන විල් සැලී B7 Em පැවසූ හැඟුම් ආදරේ // Em B7 Am සිසිලේ වෙලී පවනේ ඇදී C D D / B Em|Cmaj7|Em පණ මෙන් බැඳී මා හා රැඳී VERSE 2 Em B කඳුලේ වෙලී අඳුරේ ගැලී B7 Em කැළඹූ පැතුම් සාගරේ // Em B7 Am සඳකැන් රිදී තෙරපී රැඳී C D D / B Em|Cmaj7|Em පැන යා නොහී වැතිරී හිඳී
මර්වින් පෙරේරා | Mervin Perera

Requested by Mr Prasanna Sooriyarachchi
Hi Harsha
You are doing an excellent job by providing the chords for Sinhala songs. Thanks a lot and what I value of your chords compared to other sites is it’s clear and you show the guitar code pattern on the top of the page which we can learn as well.
I’d like to request a song by Mervin Perera – Wahi Wahala ( වැහි වැහැ ලා , මුතු මල් තුරු මත රදීලා).
Thanks and keep it going. All the best.