Ran Malak Lesa | රන් මලක් ලෙස
Key: Ab major | Beat: 7/8
With Lyrics
INTRO/INTER |Ab |Fm |Ab |Bbm| |Ab | - |Fm |Ab | CHORUS Ab රන් මලක් ලෙස දෙව් බබුන් Fm Bbm දෝතින් පිදූ මේ පින් බිමේ Ab Bbm පස් පිඩක් ගිලිහී නොයන්නට Ab රන් වැටක් ඇත සිව් කොනේ Ab නෙත් පුරා එක හීනයෙ මුළු Fm Bbm ලෝකයා නිදනා රෑයේ Ab Bbm දේශයේ මුර දේවතා එළි Ab රෑ පුරා දැල් වී තියේ VERSE 1 Ab ලෙහි හොවා වැඩු සිය පුතුන් අත Fm Fm Ab අවි දාර වැද රණ මතින් Eb Eb Bbm පෑ විකුම් දැක දෑ බැතින් මිස Eb7 Ab අත් මුදුන් දෙති පිය වරුන් Ab මව් බිමේ හිමිකම් පතා තම Fm Fm Ab දිවි පිදූ කල ඒ පුතුන් Eb Eb Bbm තුන් හෙළෙ හැම මව්වරුන් ලය Eb7 Ab කිරි එරී ඇත උන් නමින් VERSE 2 Ab මව් කුසින් නොව මිහි කුසින් සිරි Fm Fm Ab ලක උපන් විරු දරුවනේ Eb Eb Bbm අපි ඔබෙන් නව පන ලබා මෙහි Eb7 Ab යලි උපන්නෙමු අද දිනේ Ab නෑසියන් සොයුරන් ඔබෙ අද Fm Fm Ab දූ පුතුන් හැම මේ බිමේ Eb Eb Bbm හදවතින් අපි යුධ බිමෙහි ඔබ Eb7 Ab තනි කලේ නැත කිසි දිනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Ab |Fm |Ab |Bbm| |Ab | - |Fm |Ab | CHORUS ||Ab | - |Fm |Bbm| |Bbm| - |Ab |Bbm| |Ab | - |Ab | - || VERSE ||Ab | - |Fm |Fm /Ab| |Ab | - |Eb |Eb/Bbm| |Eb7|Ab |Ab | - || Back To Chorus
Your comments will keep me going