Ran Kenden Banda | රන් කෙන්දෙන් බැඳ
Key: C minor | Beat: 4/4
INTRO |Cm|Fm|Cm|Cm| |Cm|- |Bb|- | |Ab|- |Cm|- | CHORUS Cm රන් කෙන්දෙන් බැඳ G G7 Cm අතැඟිලි එක්කල ආදරයයි G Fm පෙම් රැහැනින් බැඳ Fm Cm G Cm සිතුම් වසඟ කල ආදරයයි..// INTER 1 |G |- |Cm|- | |Cm|- |Bb|- |Ab|- |Cm|- | |Fm|- |Cm|- | G|- |Cm|Bb| |Ab|Cm| VERSE 1 C Bb කිරිලියසේ දුර පියා සලාලා Bb Ab අත්තටු රිඳුනා පමණයි.. Ab G Cm දෑල විදාහල දෑත මගේ Cm G7 Cm ඔබටත් ඔහුටත් උරුමයි.. Cm G Cm හිරු සඳු එකවර දෙපස නැගේ.. Cm Bb G Cm කළුවර ඇයි විජිතයම මගේ INTER 2 |Cm|Fm|Cm|- |Cm|Bb|Cm|- | |Bb|Cm|Bb|Cm|Bb|Fm|Cm|- | VERSE 2 Cm Bb Cm කනාටු සුළඟේ දුහුල් මලකි අද G G7 Cm වල්මත් වී පාවෙන්නේ.. Cm Fm Cm ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ Bb Cm මා හෙට දින සමුගන්නේ...///
Your comments will keep me going